Demo Site

About Blog

elakiri.com සයිට් එකේ සීනියර් මෙම්බර් කෙනෙක්(Jolly_Roger) විදියට මම පළ කරපු ත්‍රෙඩ්ස් වලින් වැදගත් කියල හිතුන ත්‍රෙඩ්ස් ටිකක් අරන් තමයි මේ බ්ලොග් එක කලේ.අනිත් මෙම්බර්ස්ලගෙත් හොඳ ලිපිත් පලකරන්න බලාපොරත්තු වෙනවා. මේකෙන් සල්ලි හම්බ කරන්න බලාපොරොත්තුවක් නෑ.
කාට හරි වැඩක් වේවි කියල හිතුන නිසා අසාවට තමයි මේක කරන්නෙ.(අතින් කාල හරක් බලනව වගේ)